“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා ජාතික සුපිළිපන් සතිය 2026 ජුලි 27 වන දින සිට ජුලි 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. 

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දුෂණයන්ගෙන් තොර ආර්දශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වතිබේ. 

මීට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව 2026.07.27 වන දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේ දී ලබා දෙන ලදි.

1233

456

01

02

04

Citizen mirror තොරතුරු කළමනාකරණ යෙදවුම ඔස්සේ ක්‍රියාත්මක මෙම දර්ශකය හරහා ප්‍රාදේශීය ඵලදායිතා ඇගයුම් රාමුවක් සංවර්ධනය කිරීම ව්‍යකරණය සහ විශිෂ්ට භාවිතා බෙදා ගැනීම. 

සංස්කෘතියක් ජනනය කිරීම දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ඩිජිටල් අධීක්ෂණ ප්‍රවේශ කිරීම සහ විශිෂ්ටත්වය හඳුනා ගැනීම හා අගේ කිරීම යන අරමුණු ක්‍රියාත්මක කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් ජාතික මට්ටමේ තිස් දෙවන ස්ථානයත් දිනා ගැනීමට හඟුරන්කෙත මහගෙදර සමත්විය

aaaa

02

03

04

05

06

"විෂ මත් ව්‍යසනය පරදන රටම එකට"

ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්‘විෂ මත් ව්‍යසනය පරදන රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් 2026.02.11 - ප.ව 2.00 ට නුවරඑළිය, ග්‍රෙගරි උද්‍යාන පරිශ්‍රයේදී

WhatsApp Image 2026 02 24 at 8.52.29 AM

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ ආපදා කළමණාකරණ කමිටුව
හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 

හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රි ආර්.ජී. විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජේ.එම්.ඒ.ජී.ලයනල් ගුණරත්න මැතිතුමා, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමා, මතුරට ප්‍රාදේශීය ලේකම්තුමිය, හඟුරන්කෙත හා මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම සියලුම රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතන වල ප්‍රධානීන් මෙන්ම හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේ දී 2026-06-25 වන දින පැවැත්වීය

01

02

03

05

06

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනාධිපති අරමුදලේ  වෛද්‍යාධාර චෙක්පත එස්.ජී.ඒ.සරත් කුමාර මහතාගේ බිරිඳ වෙත ප්‍රධානය සිදු කිරීම ප්‍රාදේශීය ලේකම්තුමා විසින් සිදු කරන ලදී.

2025.9.24

Scroll To Top