හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි
ඔබේ රජයේ ඉඩමටත් සින්නක්කරු ඔප්පුවක් ඕනද...?
"උරුමය වැඩසටහන" හරහා එය ඔබට ලබාගන්න පුළුවන්...











වෙසක් සතිය
වෙසක් සතිය වෙනුවෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ විවිධ වැඩසටහන් අතර වෙසක් කූඩු නිරමාණ වැඩසටහනක් සහ කෙටි ධර්ම දේශනාවක් පැවැත් වුහ.




"අස්වැසුම"
සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය-2024
දෙවන අදියර සඳහා
අයදුම්පත් කැඳවිම.
" අස්වැසුම " වැඩසටහනෙහි දෙවන අදියර සදහා මෙම දිගුව භාවිතයෙන් අයදුම්පත්‍ර යොමු කළ හැකිය.
https://iwms.wbb.gov.lk/application
අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ,
1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට
සහ
2) පළමු අදියරේදී අයදුම්පත්‍රයක් යොමු කළද සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයන්ට
පමණක් බව දන්වා සිටිමි


"ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම්ම ලාබයයි"
2024 වර්ෂයේ ලෝක හෙද දිනය සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන,
සුව දිවි සායනය




හඟුරන්කෙත නව ප්‍රාදේශීය ලේකම් වැඩ භාර ගැනිම
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ප්‍රාදේශිය ලේකම් ලෙස පත් වු වයි.එම්.ඒ.එම්.බණ්ඩාර මහතා 2024-02-15 වන දින සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
























