"ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)" ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ  රාජකාරී කටයුතු ආරම්භ කිරිම.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂතුමන්,ගණකාධිකාරිතුමන්,අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්තුමන්,පරිපාලන නිලධාරිතුමිය,පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු සියලුම සහෝදර නිලධාරී මහත්ම, මහත්මීන්ගේ සහභාගිත්වයෙන් 2025-01-01 දින හඟුරන්කෙත  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.

02.1

05

07

09

10

14

17

18

19

33

හඟුරන්කෙත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024

හඟුරන්කෙත  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව රජයේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024-12-20 දින නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ,හඟුරන්කෙත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ  සභාපති ගරු ආර්.ජි විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු කොට්ඨාශයේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සහශ්‍රක  ශාලාවේ දී පැවැත්වීය

01

02

03

04

05

අස්වැසුම
සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන

WhatsApp Image 2024 11 01 at 15.05.311

             විශේෂ ජංගම සේවය - 2024

 2024

ජන හා නිවාස සංගණනය - 2024

WhatsApp Image 2024 11 04 at 10.01.47

 

Scroll To Top