රාජ්‍ය වෙසක් වැඩසටහන 2025

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් වැඩසටහනට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදන්වල රජමහා විහාරයේ දී කුල දරුවන් 10ක් පැවිදි බිමට පත්කිරීමේ මහෝත්සවය...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ ප්‍රධාන කොටගත් අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු කොරියාවේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී.රංජිත් විජේරත්න මැතිතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.රත්නායක මැතිතුමා,
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මැතිතුමිය, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් වයි.එම්.ඒ.මිහිරාන් බණ්ඩාර මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චමරි වීරසූරිය මැතිතුමිය,
හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් ,දකුණු කොරියානු ජාතිකයින් සහ කුල දරුවන්ගේ දෙමාපිය, ඥාති හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.
12

13

14

15

16

17

Scroll To Top