Citizen mirror තොරතුරු කළමනාකරණ යෙදවුම ඔස්සේ ක්‍රියාත්මක මෙම දර්ශකය හරහා ප්‍රාදේශීය ඵලදායිතා ඇගයුම් රාමුවක් සංවර්ධනය කිරීම ව්‍යකරණය සහ විශිෂ්ට භාවිතා බෙදා ගැනීම.
සංස්කෘතියක් ජනනය කිරීම දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ඩිජිටල් අධීක්ෂණ ප්‍රවේශ කිරීම සහ විශිෂ්ටත්වය හඳුනා ගැනීම හා අගේ කිරීම යන අරමුණු ක්‍රියාත්මක කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් ජාතික මට්ටමේ තිස් දෙවන ස්ථානයත් දිනා ගැනීමට හඟුරන්කෙත මහගෙදර සමත්විය





















