ප්‍රාදේශීය රැකියා පොළ - හඟුරන්කෙත

 Divisional Job Fair - Hanguranketha

 

2023 සැප්තැම්බර් මස 01 දින  පෙ.ව.9.00  සිට........

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී....

එදින ඔබට

  •  පුද්ගලික අංශයේ රැකියා අවස්ථා
  •  වෘත්තීය පුහුණු අවස්ථා
  •  ස්වයං රැකියා අවස්ථා
  •  වෘත්තීය හා අධ්‍යාපනික මාර් ගෝපදේශ
  •  රැකියා වෙළඳ පොළ පිළිබඳ අවබෝධය

WhatsApp Image 2023 08 31 at 11.30.12

 

                         

 

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුසු තැනැත්තන්/පවුල් හඳුනා ගැනිම

WhatsApp Image 2023 06 28 at 12.53.11

සම්බුද්ධ භාෂිතය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකා ද්විපයට වැඩම කල පොසොන් පෝය දිනය ලක් වැසි සියලු දෙනාට වැදගත් පෝය දිනයකි.

මීට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව කොළ කැඳ දන්සලක් සහ සීල වැඩසටහනක් 2023-06-02 දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විය.

WhatsApp Image 2023 06 05 at 10.06.23 1

WhatsApp Image 2023 06 05 at 10.06.23 2

WhatsApp Image 2023 06 05 at 10.07.50 1

WhatsApp Image 2023 06 05 at 10.06.49

WhatsApp Image 2023 06 05 at 10.06.27 1

WhatsApp Image 2023 06 05 at 10.06.46 1

"සුවැති දිවියකට සහයෝගය අපෙන්"

"නුවරඑළිය වසන්තය වැඩසටහනට" සමගාමිව පවත්වන ලබන "සුවැති දිවියකට සහයෝගය අපෙන් " තේමාව යටතේ පවත්වන වෛද්‍ය සායනය හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධව සියලුම නිලධාරින් උදෙසා නොමිලේ පවත්වන වෛද්‍ය සායනය 2023-06-14 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.


එහිදී ,
01.  දියවැඩියා රුධිර පරික්ෂාව
02. රුධිර පිඩන පරික්ෂාව
03. අක්ෂි පරික්ෂාව
04. දන්ත සායනය
05. බොවන සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිම

nu 02

tha 01

nu 03

nu 04

nu 05

බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පුර පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ඉපදීම,බුදුවිම, පිරිණිවන් පෑම යන තෙමගුල සිහි කරමින් වෙසක් පුර පොහොය දිනය සැහැ සිතින් සමරනු ලබයි.

වෙසක්  පොහොය දිනයට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා ,මාණ්ඩලික නිලධාරීන්  ඇතුළු සියලුම නිලධාරී මහත්ම ,මහත්මීන්ගේ සහභාගිත්වයෙන් වෙසක් බොදු ගී වැඩසටහනක් සහ වෙසක් පහන් කූඩු නිර්මාණ වැඩසටහනක් ද පැවැත්විය.

01

a

02

03

04

05

07

08

09

10

Scroll To Top