"අස්වැසුම"

සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය-2024

දෙවන අදියර සඳහා

අයදුම්පත් කැඳවිම.

" අස්වැසුම "  වැඩසටහනෙහි දෙවන අදියර සදහා මෙම දිගුව භාවිතයෙන් අයදුම්පත්‍ර යොමු කළ හැකිය.

                        https://iwms.wbb.gov.lk/application

අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ,

1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට  

                            සහ

2) පළමු අදියරේදී අයදුම්පත්‍රයක් යොමු කළද සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයන්ට

පමණක් බව දන්වා සිටිමි

WhatsApp Image 2024 02 19 at 09.04.41

WhatsApp Image 2024 02 19 at 09.44.27

 

Scroll To Top