"රන්කෙතදිය සාහිත්‍ය කලා උළෙල"
2024 හඟුරන්කෙත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය රන්කෙතදිය හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහශ්‍රක ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් 2024-10-11 වන දින පැවැත්විය.
මෙහිදී ගද්‍ය, පද්‍ය ,ගායනා ,ලේඛන,රසවින්දන ,විචාර, සිංහල ,දෙමළ ,ඉංග්‍රීසි මාධ්‍ය ත්‍රිත්වයෙන්ම කනිෂ්ඨ ,ජේෂ්ඨ සහ විවෘත යන අංශ වලින් තරග පවත්වා එහි ජයග්‍රහයකයන් වෙනුවෙන් සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීම සිදු කරන ලදී



















