Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsGovernment Service Centers
Home
සුභසාධක ප්රතිලාභ ගෙවීම් ලැබිම පිණිස සුදුසු තැනැත්තන් හඳුනා ගැනිම -2022
සුභසාධක ප්රතිලාභ ගෙවීම් ලැබිම පිණිස සුදුසු තැනැත්තන් හඳුනා ගැනිම -2022.
ඔබ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පදිංචි අයෙක් ද...?

EXPO 2022
EXPO 2022
උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය.
2022-08-31 හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.




සිරස දිවි සවිය වැඩසටහන.
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදයම්ලාභීන් සඳහා සවියක් වන්නට සිරස දිවි සවිය වැඩසටහන LOLO සමුහයේ පුර්ණ අනුග්‍රහයෙන් 2022-07-21 හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්රක ශාලාවේදී පැවැත්විය.






හඟුරන්කෙත ආහාර සුරක්ෂිතාගාර වැඩසටහන.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ග්‍රාමිය මට්ටමින් ආහාර සංචිත 500 ඇති කිරිමේ වැඩසටහනට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරෂිතතා වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.




























