ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය 2024 - හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මෙම වැඩසටහන යටතේ 2022/2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගය සමත්ව අ.පො.ස(උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලද තෝරාගන්නා ලද සිසුන් වෙත මසකට රුපියල් 6000/= බැගින් වසර 2 ක කාලයක් සඳහාත්, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගන්නා ලද ආර්ථික දුෂ්කරතාවයන් ඇති සිසුන් හට රුපියල් 3000/= බැගින් වසරක කාලයක් සඳහාත් ශිෂ්‍යාධාර ප්‍රතිලාභ හිමිවෙයි.
මෙම වැඩසටහන හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී 2024-07-20 දින පැවත්වන ලදි























