"සුවැති දිවියකට සහයෝගය අපෙන්"
"නුවරඑළිය වසන්තය වැඩසටහනට" සමගාමිව පවත්වන ලබන "සුවැති දිවියකට සහයෝගය අපෙන් " තේමාව යටතේ පවත්වන වෛද්‍ය සායනය හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධව සියලුම නිලධාරින් උදෙසා නොමිලේ පවත්වන වෛද්‍ය සායනය 2023-06-14 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
එහිදී ,
01. දියවැඩියා රුධිර පරික්ෂාව
02. රුධිර පිඩන පරික්ෂාව
03. අක්ෂි පරික්ෂාව
04. දන්ත සායනය
05. බොවන සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිම




















