සම්බුද්ධ භාෂිතය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකා ද්විපයට වැඩම කල පොසොන් පෝය දිනය ලක් වැසි සියලු දෙනාට වැදගත් පෝය දිනයකි.
මීට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව කොළ කැඳ දන්සලක් සහ සීල වැඩසටහනක් 2023-06-02 දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විය.





















