2020-02-04 ජාතික නිදහස් දින සැමරුම

2020-02-04 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුල හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම වසම් ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහන් පවත් වන ලදී.


හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම්.සේනානායක මහතා විසින් කාර්යාල පරිශ්‍රය තුල පැළයක් රෝපණය කිරීම
















